Donald Trump
Donald Trump official portrait.jpg
45th President of the United States
Assumed office January 20, 2017
Vice President Mike Pence
Preceded by Barack Obama
Personal details
Born Donald John Trump(1946-06-14) June 14, 1946 (age 70)New York City
Political party Republican (1987–99, 2009–11, 2012–present)
Other political affiliations
Spouse(s)
Relations See Family of Donald Trump
Children
Residence White House
Alma mater The Wharton School (B.S.inEcon.)
Occupation
Net worth DecreaseUS$3.5 billion (March 2017)[1]
Signature Donald J Trump stylized autograph, in ink
Website

Money


Sir my name is raymond lasher i am having a big problem with a courty call togo would like to see if u can call me about this it has to do with 5.2 million dallors that is mine pls can u give me a call 814-316-4826 an thank you

Ask for support
Janaka S.

නො :163,කුඩුමිරිස,කඩවල,කටාන(031-2248489) යන ලිපිනයේ පිහිටා ඇති අදුරින් ආලෝකය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන ආයතනය යැයි නමක් තබාගෙන ඇති අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලියාපදිංචි බව කියන ස්ථානයක අවුරුදු 15 ක පමණ කාලයක සිට කරගෙන යනු ලබන අපරාධ සහ ජාවාරම් පිළිබදවයි මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයා ,එඩ්රියන් හෆ්ට් නමින් අවුරුදු 15 ක් පමණ සැගවී සිටින අයෙකු ,කළමනාකරු යැයි කියාගන්නා ජෙයරාජ් ප්‍රනාන්දු සැගවී සිටින අයෙක්, පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා සහ තවත් කුඩු ජාවාරම් කරුවන් පිරිසක් පැහැරගෙන එනලද තරුණයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම. විදිමත් පරීක්ෂණයක් සිදුකර නැත හෙරෝඉන් ,ටැමඩෝල් ,ඩල්සිෆාම් නමැති මත් පෙති හොර බලපත්‍ර පෙන්වා තොග වශයෙන් ලබාගෙන මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ අජිත් ශාන්තප්‍රිය සහෝදරතුමා යැයි කියා ගන්නා පුද්ගලයා මීගමුව කටුනායක ගෙත්සෙමන පල්ලියේ නායක පුජකයා, පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා සහ විල්ෆ්‍රඩ් යන පුද්ගලයා සමග ජාවාරම් සිදුකිරීම මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයා සමලිංගිකයෙකි සමලිංගික ක්‍රියාවල යෙදීම සදහා දවසට තරුණයන් කීපදෙනෙකු කාමරයට රැගෙනයන මොහු එම ක්‍රියාවේ යෙදීමට පෙර හෙරෝඉන් සහ මත් පෙති පානය කරන අතර තරුණයන්ටත් හෙරෝඉන් සහ මත් පෙති ලබාදේ මත් වූ පසුව ජයට එම ක්‍රියාවේ යෙදෙති. කලක් දකුණු පාතාල ලෝකයේ නායකයෙකු වූ වම්බොට්ටා නමැති පාතාල නායකයාව පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා විසින් මෙම ස්ථානයට රැගෙන විත් අමානුෂික ලෙස පහරදී මරා දමා ඔහුට අයිති යැයි කියන ත්‍රීවිල් රථය මෙම ස්ථානයේ ජාවාරම් කටයුතු සදහා මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයාට ලබාදී ඇත.අදත් එය මෙම ස්ථානයේ ඇත මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයා මෙම ස්ථානයට පැහැර ගෙන එන පුද්ගලයන්ට හෙරෝඉන් සහ මත් පෙති වර්ග පානයකර මත්වී රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට පැමිණෙන කුඩු ජාවාරම් කරුවන් සමග එකතුවී අමානුෂික ලෙස පහරදෙති. මෙහිදී කකුල් අතපය කැඩුණු විසාල පිරිසක් එහිවෙති මෙම ස්ථානයට පැහැර ගනුලබන පුද්ගලයන්ගේ නිවෙස් වලින් එක්පහැර ගැනීමකට රුපියල් 50000 සිට ලක්ෂ ගණනින් මුදල් අයකරන අතර ඉන් පසු මාසිකව විසාල ලෙස මුදල් අයකර ගන්නා අතර විවිදාකාර බොරු දේවල් කියමින් නිවැසියන්ගෙන් බලහත් කාරයෙන් මුදල් ලබාගනිමින් මෙම ස්ථානය පවත්වාගෙන යති ලංකාවේ විවිදාකාර ප්‍රදේශ වලින් පුනරුත්තාපන යට යැයි කියමින් පැමිණෙන ජාවාරම් කරුවන් මෙම ආයතනයේ පාලක කටුනායක ගෙත්සෙමන පල්ලියේ පූජක අජිත් ශාන්තප්‍රිය සහෝදර තුමා යැයි කියා ගන්නා පුද්ගලයාගේ උදවූ වෙන් මීගොමුව අවට ගම්මානවලට සහ මිනුවන්ගොඩ අවට ගම්මාන වල හෙරෝඉන් සහ මත් පෙති ජාවාරම් කරුවන්ට මේවා පහසුවෙන් මෙම ස්ථානයෙන් අලෙවිකෙරෙති. ඒමගින් මොහු විසාල ලෙස මුදල් උපයාගෙන ඇත මෙම ස්ථානය හෙරෝඉන් මත් පෙති ජාවාරම්කරුවන් ,රටේ විවිදාකාර අපරාධකරුවන් සැගවී සිට අපරාධ කරගෙන යනු ලබන ස්ථානයකි හෙරෝඉන්,ටැමඩෝල් ,ඩල්සිෆාම් නමැති මත් පෙති එළියේ නායකයන්,නායකයන් සහ පැහැර ගෙන එනුලබන පුද්ගලයන්ට මත් වීමට සහ විකිණීමට ලබාදීම පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා ද රාත්‍රී කාලයේ පැමිණ පැහැර ගෙන පැමිණි පුද්ගලයන්ට පොලු වලින් පහර දෙනවිට තරුණයන් මර ලතෝනි දෙමින් කෑගසන හඩ අපට ඇසේ පොලිස් මත් ද්‍රව්‍ය නාසක අංශයේ ගම්පහ දිස්ත්‍රීක් සහකාර පොලිස් අදිකාරි ශ්‍රීලාල් පෙරේරා මාසිකව මෙම ස්ථානයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගනිමින් සිටියි . මිනීමැරුම් මත් ද්‍රව්‍ය ජාවාරම් ලිංගික අපයෝජන වැනි තවත් විවිදාකාර අපරාද සිදුවන මෙම ස්ථානය නිසා අවට ගම්වල තරුණ පිරිස් විශාල ලෙස මත් ද්‍රව්‍ය වලට සහ අපරාධ වලට යොමුවී ඇත .මෙම ස්ථානය පවත් වගෙන යෑමට බලපත්‍ර සපයන අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිළදාරීන් පිළිබදවත් සාදාරණ විදිමත් සොයා බැලීමක් කර මෙම අපරාද කල සහ දිගටම කරගෙන යන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන යෑම සහ මෙම ප්‍රදේශය මෙන්ම රටම විනාස කරන මෙම ස්ථානය පිළිබද සොයා බලා කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉතා කාරුණිකව සියලු ගම් වැසියන් එක්ව ඉල්ලා සිටිමි . නො :524,පලුගහවෙල ,කටුවෙල්ලේගම ,මීගමුව පාර ශ්‍රී ලංකා ගීමුණි ජනක ප්‍රේමචන්ද්‍ර සිල්වා 0763301318